කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල දැක්වෙන Link එකට ගිහින් එ File එක Download කරගෙන Double Click [ Windows7 දි Right Click කර "RUN AS ADMINISTRATOR" කිරිම වලදි වාඩා සුදුසුය ]කිරිම පමණි...
Click This Link
විශේෂ දෙවල් කිහිපයක් තියනවා කියන්න එ තමයි...
1. ලැප්ටොප් පරිඝණකයක් මේ සදහා භාවිතා කිරිම වඩා සුදුසුය එ මෙම ක්‍රියාවලියේදි විදුලි විසන්දිවිමක් සිදුවනහොත් නැවත මෙම ඩොන්ගලය භාවිතයට ගත නොහැකිය.
2. මෙම ක්‍රියාවලිය සම්පුර්ණ වනතුරු ඩොන්ගලය පරිඝණකයේ ඉවත් නොකරන්න.
3. මෙම ක්‍රියාවලිය නිසා ඔබ හා ඩොන්ගලය ලබාගත් ආයතනය අතර පවතින සියලුම වගකිම් අහොසි වේ.