Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Thursday, December 12, 2013

CHALLENGE EVERYTHING --> www.hemadema.com


CHALLENGE EVERYTHING හෙවත් kavindathennakoon.blogspot.com යටතේ ඔබ හමුවට පැමිණි මෙම blog අඩවිය  අද සිට www.hemadema.com ලෙස ඔබ හමුවට එන බව සතුටින් දන්වා සිටිමි....
Read More

Sunday, August 11, 2013

Android ජංගම දුරකථනය Linux වලට ගන්නේ නැද්ද....

Android දුරකථන භාවිතාකරන බොහෝදෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි තමන්ගේ ජංගම දුරකථනය Linux මෙහෙයුම් පද්ධතිය සමග නිවැරදි ලෙස plug/connect නොවීම...



Read More

Sunday, April 1, 2012

ඔබ දන්නවාද?

ලෝකයේ ඕනැම රටක හදිසි ඇමතුම් අංකය 112වේ.ඔබගේ දුරකථන ජාලයේ තරංග නොමැති විට පවා (Out of Range) ක්‍රියාත්මක වන එකම අංකය මෙය වේ එනම 112 ඇමතු විට එය වෙනත් ජාලයක් හා සම්බන්ද වෙමින් මෙම ඇමතුම ලබාදේ…..
මෙම අංකය සතු තවත් විශේෂ දෙයක් තමයි ඔබගේ දුරකථනයේ කී පැඩය ලොක් වි ඇතිවිට පවා (Keypad lock) මෙම අංකය එබිය හැකි විමය…
එමෙන්ම මෙය ලෝකයේ ඕනැම රටක නොමිලේ ලබාදේන සේවයකි එමෙන්ම මෙම අංකය “000″ සමාන බවද තවත් සුවිශේෂ කරුනකි…

ඔබට තියෙන්නේ දුරස්ථපාලක යතුරක් සහිත වාහනයක්ද? එසේනම මෙය ගොඩක් උපකාරිවේ අමතක වෙලා වාහනේ යතුර ඇතුලට දාලා ලොක් කරද?පොඩි  දේයයි කරන්න තියෙනෙන් එ තමයි නිවසේ අමතර දුරස්ථපාලක  යතුරක් තියනවානම් නිවසේ කෙනෙක්ට දුරකථන ඇමතුමක් ලබාගන්න දැන් දුරකථනය වාහනේ දොර අසලින් තියලා නිවසේ සිටින සමාජිකයාට එහි Unlock Key එක ඔබන්න කියන්න එවිට දොර විවෘතවේ…
අවශ්‍යම වෙලාවට දුරකථනයේ බැටරිය බැහැලද ? පොඩි දෙයයි කරන්න තියෙන්නේ එ තමයි දුරකථනයේ  *3370# ඔබන්න එවිට බැටරිය 50% දක්වා ආරොපණය වි නැවත පණගැන්වි යථාතත්වයට පත්වනු ඇත..(මතක තබාගන්න මෙය කිරිමට සුදුසු වන්නේ බැටරිය සම්පුර්ණයේ බැස ඇති විට පමණි ),ඔබ භාවිතා කල මේ සැගවුනු බැටරි බලය ඔබ ඉළගට බැටරිය ආරෝපණය කරන විට යථාතත්වයට පත්ව සම්පුර්ණවේ…
Read More
SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates