Showing posts with label Info. Show all posts
Showing posts with label Info. Show all posts

Thursday, May 11, 2017

How to use “awk” in Linux–part 2 [Regular Expression]


අද මම කියලා දෙන්නේ “AWK" programming සමග Regular Expression යොදාගෙන Text files process කරන විදිය
Read More

Wednesday, May 10, 2017

How to use “awk” in Linux–part 1



අද මම කියලා දෙන්නේ Linux වලදී text processing වලට බහුලව භාවිතා වන programming language එකක් වන “AWK” ගැනයි
Read More

Sunday, May 7, 2017

Everything you need to know about the SSH


අද මම කියලා දෙන්න යන්නේ SSH (Secure Shell) ගැන සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම දැන ගත යුතු දේවල් කිහිපයක්
Read More

Sunday, August 7, 2016

Windows 10 Linux Bash එක්ක වැඩ කරමු


ඔන්න දැන්  Microsoft සමගම ඔවුන්ගේ  පාරිභෝගිකයන් හට  Linux Bash comands use කිරමට ඉඩ සලසා ඇත. අද මම කියල දෙන්නේ  කොහොමද ඔබේ පරිඝනකයේ  එය  install කරගන්න  ආකාරය ගැනයි. 



සමහර limitations නිසා සමහර අයට මෙය කිරීමට එවැනි  අවස්ථා ගැනත් මම අද සාකච්චා කරන්න බලපොරොත්තු වෙනවා

Prerequisites

In order to run Bash on Windows, please be sure to check the following prerequisites:
  1. AMD/Intel x64 compatible CPU
  2. Member of the (free) Windows Insider Program (Fast-Ring) - [Optional]
  3. Your PC must be running a 64-bit version of Windows 10 Anniversary Update build 14316 or later [Settings -> System -> About]
  4. Internet connection (550MB need for Bash installation)




Method - 01

Installation

මේ සදහා ඔබට පහත පියවරයන්  දෙක සිදුකල  යුතුය.
  1. Turn-on Developer Mode
  2. Enable the "Windows Subsystem for Linux (beta)" feature via the GUI 

Turn-on Developer Mode

  1. Click Settings -> Update and Security -> For developers
  2. Select the Developer Mode radio button



Enable the "Windows Subsystem for Linux (beta)" feature via the GUI 

  1. Hit start and search for "Turn Windows features on or off" 
  2. Select Windows Subsystem for Linux (beta)
  3. Click OK


සමහර limitations නිසා  Method-01 එක කිරීමේදී  ඔබට පහත error එක හෝ වෙනත් error එකක් අවොත් Method-02 අනුගමනය කරන්න


Method - 02

Installation

මේ සදහා ඔබට පහත පියවරයන්  දෙක සිදුකල  යුතුය.
  1. Turn-on Developer Mode (Check above) [Optional]
  2. Enable the "Windows Subsystem for Linux (beta)" feature via the Command line

Open a PowerShell prompt as administrator and run:

Click Start -> Type Power Shell ->Right Click and select "Run as Administrator" and then enter below Command

Enable-WindowsOptionalFeature -Online -FeatureName Microsoft-Windows-Subsystem-Linux



මෙම process එක සදහා  යම් කාලයක් ගතවේ , එය අවසන් වූ පසු පරිඝනකය restart කිරීමට message එයි , "Y" අකුර  press කරන පරිඝනකය restart කරන්න

restart වූ පසුව පහත පියවර  අනුගමානය  කරන්න

Run Bash on Windows

  1. Connect the internet 
  2. Open a command prompt
  3. Type bash press enter key
  4. Press "Y" and press enter

Done.


How to Work with Bash on Windows


මේ සදහා ක්‍රම 2ක්  ඇත

  1. Command Prompt එක Open කර bash ලෙස  type කරන්න
  2. Click Start -> Select "Bash on Ubuntu on Windows" මගින්

දැනුමට :
  • ඔබට අවශ්‍ය packages  "sudo apt-get install"  මගින්  install කරගත හැකිය
  • beta version  එකක් නිසා සමහර commands වල permission and security පිළිබද ගැටළු පවතී (Ex : ping , tracerote)

Read More

Wednesday, March 19, 2014

GRUB එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරමුද ??

dual boot තියන පරිගණක භාවිතා කරන අයටනම් මේ GRUB කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැනේ .. සරලව කියනවානම් grub කියන්නේ පරිඝනකය on කරනවිට තිරයේ දිස්වන OS selection menu එක කියලා කියන්න පුලුවන් ,

අද මම කියලා දෙන්නේ

  • GRUB එකේ තියන OS order එක වෙනස් කරන්නේ කොහොමද කියන එක  හා
  • එම OS එකක name එක වෙනස් කරගන්න ආකාරයයි..

Read More

Friday, February 14, 2014

Web Browser එක Notepad එකක් විදියට පාවිච්චි කරමුද ...?

ගොඩක් දෙනා අද කාලයේ web එකේ මොකක් හරි browse  කරලා ඒ results වල summery or note එකක් දාගන්න කරන්නේ NOTEPAD or STICKY NOTES use කරන එකනේ..
එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද මම කියලා දෙන්නේ , මේක මම Firefox හා Chrome වල test කළා මම හිතනවා අනිකුත් browser වලත් වැඩ කරවී කියලා



Read More

Friday, January 24, 2014

YouTube video playlist පිටින්ම download කරමුද ??

YouTube භාවිතා කරන ගොඩක් දෙනා මුහුණ පාන පොදු ගැටලුවක් තමයි YouTube tutorial වගේ දෙයක් අඩංගු සම්පුර්ණ playlist එකක් download කරගන්නේ කොහොමද කියන එකයි...

විවිධ ක්‍රම තිබුනත් ගොඩක්ම ලේසි පහසුම ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ..


ඒ සදහා පහත පියවර අනුගමය කරන්න...
Read More

Saturday, December 14, 2013

Windows වල Hibernate mode එක enable කරමුද ?????



Microsoft සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන Windows 8/8.1 සමග Windows 7/XP සමග පැවති HIBERNATE mode එක disable වී පැමිණේ මෙනිසා බොහෝදෙනෙක් ලොකු අපහසුතාවලට පත්වුනා එය enable කිරීමට නොදන්නාකම නිසා..

Read More

Thursday, December 12, 2013

CHALLENGE EVERYTHING --> www.hemadema.com


CHALLENGE EVERYTHING හෙවත් kavindathennakoon.blogspot.com යටතේ ඔබ හමුවට පැමිණි මෙම blog අඩවිය  අද සිට www.hemadema.com ලෙස ඔබ හමුවට එන බව සතුටින් දන්වා සිටිමි....
Read More

Wednesday, November 27, 2013

වෙන කෙනෙක් log වෙලා තියන PC එකක Password හොරාට වෙනස් කරමුද ???? [ Windows OS ]

අද මම කියලා දෙන්නේ වෙන කෙනෙක් log වෙලා තියලා ගිය PC එකක Password එක වෙනස් කරන විදියයි....මේ post එක දකින ඕනිම කෙනෙක් කියයි එක හරි ලේසියි control panel වලට ගිහින් user account වලින් වෙනස් කරන්න පුළුවන් කියලා ...

නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ අර කෙනාගේ password එක නොදැන එය වෙනස් කිරීමට windows GUI එක මගින් ඉඩ නොදීමයි..




Read More

Saturday, September 7, 2013

phpmyadmin LINUX - WINDOWS 7/8 වල ගොඩක්ම slow වෙලාද ?????



WAMP/XAMPP/LAMP  භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි එම server එක online තිබුනත් phpmyadmin වෙත පිවිසීමේදී ඉතාමත් මන්දගාමී ස්වරුපයක් ගැනීම.මෙම slow ගතිය නිසාම බොහෝවිට timeout වැනි error messages දැකගතහැකිය...


Read More

Sunday, August 11, 2013

Android ජංගම දුරකථනය Linux වලට ගන්නේ නැද්ද....

Android දුරකථන භාවිතාකරන බොහෝදෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි තමන්ගේ ජංගම දුරකථනය Linux මෙහෙයුම් පද්ධතිය සමග නිවැරදි ලෙස plug/connect නොවීම...



Read More

Saturday, May 25, 2013

Root/Jail break/Super user/Administrator කරන්න ඔනිමද ???

පරිඝනක නවතම මාදිලියේ ජංගම දුරකථන භාවිතා කරන බොහෝදෙනෙක්ට නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි Root/Jail break/Super user/Administrator කියන ඒවා ..ඇත්තෙන්ම මේ මොකක්ද ???




Read More

Sunday, May 19, 2013

Windows Power Shell හා Command Prompt කියන්නේ එකක්ද ?????

Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා "Command Prompt" කියන එක අහලා ඇති.සරලවම කියනවානම් GUI එකින් ඔබ්බට ගොස් key board එක මගින් commands හැසිරවීමට තමයි එය භාවිතා කරන්නේ..GUI එකෙන් කල නොහැකි සමහර සංකිර්ණ වැඩ කිරීමටද මෙය යොදා ගන්නවා..



Read More

Friday, May 10, 2013

Dual Boot එකින් අපිට අනවශ්‍ය එක අයින් කරමු (Linux/Windows)



අද කාලයේ ගොඩක් දෙන තමන්ගේ  පරිගණකයේ බොහෝවිට Windows මෙහෙයුම් පද්ධතිය සමග Linux සංස්කරණයක් install කරගෙන බාවිතා කරනවා...නමුත් ගොඩක් දෙනා Windows වලට දැඩිව ඇබ්බැහිවීම නිසා ටික කලකින් එය ඉවත් කරනවා නමුත් එය සම්පුර්ණයෙන් ඉවත් කලත් පරිගණකය on වෙනකොට එහෙම නැතිනම් boot වෙනකොට OS එක select කරන menu එකින් Linux සංස්කරණයේ නම ඉවත් නොවේ.එය ඉවත් කරගන්නා අකාරය තමයි මම අද කියලා දෙන්නේ

Read More

Saturday, May 4, 2013

phpmyadmin(XAMPP) Linux වල වැඩ නැතිද ???

XAMPP install කරාට පස්සේ ගොඩක් අයට මුහුණපාන ගැටලුවක් තමයි එහි phpmyadmin විවෘත නොවීම.එය හදා ගන්නා අකාරය තමයි අද මම කියල දෙන්නේ


XAMPP install කරන විදිය

XAMMP web site එකේ මෙය install කරන විදිය පැහැදිලිව ඉදිරිපත් කරලා තිබ්බත් සමහර Linux version වල super user හෙවත් root user access කිරීමේ ගැටලුව පවතිනවා..

Read More

Wednesday, May 1, 2013

මොකක්ද මේ 32 bit හා 64 bit කියන්නේ ??



පරිඝනක පාවිච්ච් කරන ගොඩක් දෙනාට තියන ලොකු ගැටලුවක් තමයි මේ 32/64 bit හුටපටය.මේ 32 bit හා 64 bit අතර ඇති වෙනස සරලව කියනවානම් ඒවා නිරිමාණයෙදී කරනු ලබන Architecture එකෙහි වෙනසයි.මෙම වෙනස නිසාම 32 bit වලට වඩා වැඩි මතක ප්‍රමාණයක් 64 bit වලින් හැසිරීම කල හැකිය.

Read More

Monday, April 22, 2013

Bill Gates vs Steve Jobs


Copied From Email
Read More

Friday, April 19, 2013

මොනාද මේ CORE කියන්නේ ...

පරිඝනකය පාවිච්චි කරලා මොනා හරි දෙයක් කරනකොට එය තුල එහෙම නැත්නම් Processer එක තුල Process වීමක් සිද්ද වෙන්න ඔනි කියලා ඔයාලා දන්නවානේ අන්න ඒ Process එක Processer එකට ගමන් කරන් මාර්ගය එහෙම නැත්නම් Process එක Processer එකට ඇතුලුවන හා පිටවන සිදුරට තමයි ඔය CORE එක කියන්නේ


Read More

Monday, April 15, 2013

ලිනක්ස් terminal වැඩ කැලි


අරහෙන් මෙහෙන් හොයාගත්ත ලිනක්ස් terminal commands 


Read More
SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates