Showing posts with label Hardware. Show all posts
Showing posts with label Hardware. Show all posts

Thursday, December 12, 2013

CHALLENGE EVERYTHING --> www.hemadema.com


CHALLENGE EVERYTHING හෙවත් kavindathennakoon.blogspot.com යටතේ ඔබ හමුවට පැමිණි මෙම blog අඩවිය  අද සිට www.hemadema.com ලෙස ඔබ හමුවට එන බව සතුටින් දන්වා සිටිමි....
Read More

Sunday, May 19, 2013

Windows Power Shell හා Command Prompt කියන්නේ එකක්ද ?????

Windows මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොඩක් දෙනා "Command Prompt" කියන එක අහලා ඇති.සරලවම කියනවානම් GUI එකින් ඔබ්බට ගොස් key board එක මගින් commands හැසිරවීමට තමයි එය භාවිතා කරන්නේ..GUI එකෙන් කල නොහැකි සමහර සංකිර්ණ වැඩ කිරීමටද මෙය යොදා ගන්නවා..



Read More

Wednesday, May 1, 2013

මොකක්ද මේ 32 bit හා 64 bit කියන්නේ ??



පරිඝනක පාවිච්ච් කරන ගොඩක් දෙනාට තියන ලොකු ගැටලුවක් තමයි මේ 32/64 bit හුටපටය.මේ 32 bit හා 64 bit අතර ඇති වෙනස සරලව කියනවානම් ඒවා නිරිමාණයෙදී කරනු ලබන Architecture එකෙහි වෙනසයි.මෙම වෙනස නිසාම 32 bit වලට වඩා වැඩි මතක ප්‍රමාණයක් 64 bit වලින් හැසිරීම කල හැකිය.

Read More

Friday, April 19, 2013

මොනාද මේ CORE කියන්නේ ...

පරිඝනකය පාවිච්චි කරලා මොනා හරි දෙයක් කරනකොට එය තුල එහෙම නැත්නම් Processer එක තුල Process වීමක් සිද්ද වෙන්න ඔනි කියලා ඔයාලා දන්නවානේ අන්න ඒ Process එක Processer එකට ගමන් කරන් මාර්ගය එහෙම නැත්නම් Process එක Processer එකට ඇතුලුවන හා පිටවන සිදුරට තමයි ඔය CORE එක කියන්නේ


Read More

Sunday, April 1, 2012

Micro Chip

දන්නවාද......?



ලෝකයේ කුඩාම පළලකින් යුතු  Micro Chip නිපදවන්නේ Intel සමාගම බව පළල 
කොපමණද කියන්වනම් 32nm තරම්ය.

ඉතා සියුම් සෑත්කම් සිදුකරන ශල්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 2000 පමණ තිබුනද   
Micro Chip සාදන විද්‍යාගාරවල එක් ඝනමිටරයක් තුල දුවිලි අංශු 10ට අඩු සංඛ්‍යාවක් පවත්වා 

ගෑනිම සිදුකරයි ඉන්ටෙල්  විද්‍යාගාරයේ එම ප්‍රමාණය අංශු 2-3ක් ලෙස පවත්වාගනි.


Intel විද්‍යාගාරයට ඈතුලත් විමට පෙර එකිනෙකට වෙනස්  Vacuum Cleaner 5ක් 

හරහා යාමට සිදුවෙ,එම Vacuum Cleaner වලින් සිරුරේ ඈති දුවිලි අංශු  , හිස්හොරි ,ගෑලවි 

ඈති රෝමකුප ඉවත් කරයි.


එම විද්‍යාගාරය වල කහපෑහෑති ආලොකය පමණක් යොදාගන්නා අතරම,Micro Chip සිරිම සදහා 

පාරජම්බුල කිරණ යෝදගනි,


සිලිකන් වෙපර් වලින් තමයි  Micro Chip සදනු ලබන්නේ,එය කරන්නේ මුහුදු වෑලි වලින් සංශුද්ධ මුහුදු වෑලි  අරගෙන සෙල්සියස් 1000ක උෂ්ණත්වය යටතේ ද්‍රවකර තමයි සිලිකන් වෙපර් එක හදන්නේ එම සිලිකන් වෙපර් එකක වටිනාකම $1000 ක් පමණ වේ, Micro Chip නිපදවන සමාගම් එම සිලිකන් වෙපර් මිලටගෙන $ මිලියන ගණනක් වටින  Micro Chip නිපදවනු ලබයි.
Read More
SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates