Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Thursday, December 12, 2013

CHALLENGE EVERYTHING --> www.hemadema.com


CHALLENGE EVERYTHING හෙවත් kavindathennakoon.blogspot.com යටතේ ඔබ හමුවට පැමිණි මෙම blog අඩවිය  අද සිට www.hemadema.com ලෙස ඔබ හමුවට එන බව සතුටින් දන්වා සිටිමි....
Read More

Saturday, November 9, 2013

PASSWORD නැතුවම LOGIN වෙමු (part ii) - FEDORA


FEDORA යනු  අද කාලයේ බොහෝදෙනා භාවිතා කරන අතිශය ජනප්‍රිය FREE OPEN SOURCE මෙහෙයුම් පද්ධති වේ..මෙවාහි  SOURCE CODE මහජනයාට නොමිලේ භාවිතා කිරීමට හැකිවනසේ RELEASE කර ඇති නිසා බොහෝ මෘදුකාංග නිරමාණ කරුවන් මෙහි ආරක්ෂිත මුරපද [PASSWORD] BREAK කර එය තුලට  ඇතුල්වීමට
ක්‍රම ඉදිරිපත් කර ඇත..එවැනි අති සාරිථක ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ....


ඔබගේ පරිඝනකය DUAL BOOT නෙවෙන එකක් නම් LINUX distro එක load වීමට පෙර SHIFT key එක PRESS කරගෙන ඉන්න [HOLD] , එවිට ඔබට GRUB window එක OPEN කරගත හැකිය...


මේ window එක open වූ පසු keyboard එකේ කැමති key එකක් press කරන්න


දැන් keyboard එකේ "e" key එක press කරන්න එවිට පහත window එක දැක ගත හැකිය..


ඉහත රුපයේ පරිදි "root=/" සමාන line එක තෝරාගෙන keyboard එකේ "e" key එක press කරන්න එවිට GRUB edit mode එකට පිවිසිය හැකිය...

ඉහත රුපයේ පරිදි highlight උන line එකේ space එක තියලා 1 enter කරන්න...අනතුරුව keyboard එකේ "b" press කරන්න

එවිට පරිගණකය re-start වීමට පටන් ගනී...ඔබට වෙනදා දකින GUI එක වෙනුවට terminal එක පමණක් දැක ගත හැකිවේ...



දැන් එම terminal එකේ පහත command enter කරන්න


  • SCREEN CLEAR කිරමට 
    • "clear" type කර enter කරන්න.
  • පහත command පිළිවලින් enter කරන්න..
    • ls /home <- user name එක අමතකනම් බලාගැනීමට..
    • mount -rw -o remount / <- read write permission set කිරීමට
    • passwd username <- අවශය username එක
  • ඉහත පියවර නිවැරදිම කාලවිට පහත අකාරයට් password එක enter කරන්න කියා message එකක් දක්නට ලැබේ 
  • passwd username
    Enter new UNIX password:******
    Retype new UNIX password:******

  • password changed successfully කියන message එක ලැබුනේනම් ඔබ නිවැරදිව එය කර ඇත
  • reboot කියා type කර සමානය ආකාරයට fedora වෙතට log වෙන්න ඔබ අලුතින් enter කල password එක භාවිතා කර..



සැයු:

අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න..මෙම commands වැඩ කරනුයේ FEDORA හා  FEDORA  based හෝ ඊට සමාන KERNEL වල පමණි...
Read More

Thursday, October 24, 2013

Win8 නිසා GRUB එක අවුල් වුනාද ???



Windows 7 එක්ක UBUNTU [linux] dual boot use කරපු ගොඩක් දෙනා Windows  8 / 8.1 ආගමනයත් සමගම එකට මාරුවුනා ...

කලින් තිබුන Windows 7 ඉවත් කර Windows 8 / 8.1 install කලත් ubuntu install කලවිට පැමිණි GRUB menu එකද ඒ සමගම නැතිවී ගිය නිසා ගොඩක් දෙනකුට Ubuntu වලට log වෙන්න නොහැකිවුණා...


Read More

Saturday, September 7, 2013

phpmyadmin LINUX - WINDOWS 7/8 වල ගොඩක්ම slow වෙලාද ?????



WAMP/XAMPP/LAMP  භාවිතා කරන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටලුවක් තමයි එම server එක online තිබුනත් phpmyadmin වෙත පිවිසීමේදී ඉතාමත් මන්දගාමී ස්වරුපයක් ගැනීම.මෙම slow ගතිය නිසාම බොහෝවිට timeout වැනි error messages දැකගතහැකිය...


Read More

Monday, August 12, 2013

WAMP Server එක Windows 7/8 වල වැඩ නැතිද.....?

බොහෝ දෙනෙක් PHP MYSQL code කිරිම සදහා බහුලව Windows වල භවිතා කරනුයේ WAMP Server  එකය...

නමුත් සමහර Windows 7/8 version සමග WAMP Server එක install කරනකොට error  එකක් ලැබිම හෝ install කර RUN කිර්මෙදි WAMP icon එක "YELLOW/ORANGE" පැහැයෙන් දිස්වනු ලැබේ...


Read More

Monday, April 15, 2013

ලිනක්ස් terminal වැඩ කැලි


අරහෙන් මෙහෙන් හොයාගත්ත ලිනක්ස් terminal commands 


Read More

Saturday, June 2, 2012

Huawei dongle එකේ Dashboard Software එක වෙනස් කරමුද(Update) ?


පොඩි දෙයයි කරන්න ඔනි..පහත දැක්වෙන් link එකට ගිහින් එ software එක download කරගෙන,

ඊට පස්සේ right click කරලා "Run As Administrator" select කරන්න..


Read More

Saturday, April 14, 2012

Check Your Antivirus/Internet Security Guard Status



පොඩි දෙයයි කරන්න තියෙන්නේ එක මගින් පුලුවන් ඔබගේ Antivirus හෝ Internet Security Software එක හොදින් වැඩ කරනවාද නැද්ද කියලා බලන්න.කිසිම අතුරු අබාධ නැත :-)
මෙ ටෙස්ට් එකට කියන්නේ  EICAR test  කියලා,වැඩි විස්තර මෙකෙන් බලන්නකෝ EICAR TEST

Following method easily you able to check your Antivirus or Internet security status,That method call as EICAR TEST,
If you  need more info about EICAR test please visit EICAR TEST

Read More

Sunday, April 8, 2012

HUAWEI-E153 ගෙමක් නැතිව අන්ලොක් කරමුද?

ගොඩක් අය ඩොන්ගල් අන්ලොක් කිරිම ගැන එක එක විදියේ පොස්ට් දලා තිබුනත මම අත්හදා බලා අති සාර්ථක වුනු ක්‍රමයක් තමයි මෙ.....

කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල දැක්වෙන Link  එකට ගිහින් එ File එක Download කරගෙන Double Click [ Windows7 දි Right Click කර "RUN AS ADMINISTRATOR" කිරිම වලදි වාඩා සුදුසුය ]කිරිම පමණි...

Read More

Sunday, April 1, 2012

AN INTERESTING FACT, YOU NEVER KNEW!!!!


HERE’S AN INTERESTING HISTORICAL FACT, THAT YOU MIGHT PROBABLY NEVER KNEW.
CHECK BELOW PICTURES.
JUST GO THROUGH IT.
TAKE A LOOK AT SEPTEMBER 1752




Have you ever seen the calendar for September 1752 ???
If you are working on Unix, please try this out. At $ prompt, type: cal 9 1752 –Surprised ???? 



Not only in Unix, you can also search it on Google
EXPLANATION FOR WHAT YOU SEE: 
Isn’t the output queer? A month with whole of eleven days missing. This was the time England shifted from Roman Julian Calendar to the Gregorian Calendar, and the King of England ordered those 11 days to be wiped off the face of the month of September of 1752. (What couldn’t a King do in those days?!) And yes, the workers worked for11 days less, but got paid for the entire 30 days. And that’s how “Paid Leave” was born. Hail the King !!!
Before that, April was the first Month of the year. Even then, people didn’t agree to use the Roman Julian Calendar and celebrated 1st April as a New Year.
Then the King announced that those who celebrated April as the New Year are fools… (April Fools…)
History is really interesting, isn’t it !!!

Read More

පුංචි පහේ SPAM


ඔං ඉතින් බුවා අයෙත් ආවා රජ බඩුවක් ගෑන කියල දෙන්න ඔය බුවලත්,බුවිලත් අත්දෙක නලලේ තියගෙන සදුකාරයක් දිලා අහගත්තනං,අද දෙසාබන්න අවේ පුංචි පහේ ජල්ලියක් ගෑන මෙක කොචොක් පාට් දාන්න පාවිච්චි කරට සම(මී)හරක් බුවලා නිසා දතකට පුට්ටු වෙන වෑඩ වෙන්නත් හරි කට කනේ තියෙන්නත් පුලුවන්,එ නිසා නමෝ විත්තියෙන් දතකට මෑදලා රහුකාලෙත් කෙන්දරෙත් බලලම වෑඩෙට බෑස්සනම් හොඳයි කියලයි බුවා කියන්නේ,

ඔං ඉතින් ඈටිකෙහෙල් කාපු උගුඩුවාගේ ඉතිරි කෙහෙල් වලට වෑඩෙ දුන්න උනහපුලුවා වගේ බුවා දිහා බලන් ඉන්නේ නෑතුව නොට්පෑඩ්(notepad,any editor) එකක් ඔපන්(open) කර ගනිල්ලකො,

ග්…..ග්……..
පොඩ්ඩක් ඉඳිල්ලාකො බුවා උගුරෙ රෑලි බුරුල් කරනකම්

දෑන් ඉතින් කොටපල්ලකෝ මෙක

@ECHO OFF
:A
START DIR
START COMMAND
START IEXPLORE.EXE
START DWM.EXE
START EXPLORER.EXE
START DIR
START COMMAND
START IEXPLORE.EXE
START SVHOST.EXE
START EXPLORER.EXE

එකම පේළිය දෙතුන්දොහක් ගෑහුවට කමක් නෑ බුවානේ කියන්නේ,ඔය පේළි ටික පස් හය දොහක් ගෑහුවනම් කරි නෑ ඔං

දෑන් බඩු හරි දෑන් ඔක සෙව්(save) කරනම් බුවා කෑමති නමක් දාලා අගින් ඩොට් තියලා බෑට් හරි ඉxඉ වගේ
(බුවා.exe, බුවා.bat වගේ)

ඔං නමෝ විත්තියෙන් වෑඩේ හරි දෑන් ඉතින් මවුස් එකින් දෙසෑරයක් කොටලා බෑලුවානම් මොකද වෙන්නේ කියල

අහ්………..මොකො බුවාගේ ඉහින් කනින් දාඩිය පනින්නේ,මෙ බලපන්කො බුවට එකසිය ගාණට උණ ගෑනිලා,බය වෙන්න එපා මෙකින් වෙන්නේ system process run
කරන එක විතරයි,කාරි නෑ තව බුවාලා කෑමති system process වල නම් දාලා බෑලුවානම්, වෑඩිය අනංමනං දන්න එපා අයුබොවන්ඩ මෑසිම හිර වෙන්නත් පුලුවන්

මෑස්ස යන අතටලු වෑල බඳින්නේ කියලා  කාපු බිපු තෑන්වල සතසිපාවත් නෑති එකේ මමත් මාරු වෙනවා හතර වරං දෙවි පිහිටයි කියලා, අයෙත් දවසක බුවා එන්නම්කො තවත් සිරා බඩුවක් අරන්
කොපි කරලා සාටර් වෙන්න එපා අමුනලා කරලා ගත්තට මෙක මගෙම බඩුවක් කිව්වා අයුබොවන්ඩ,පාජාතයිනේ මාට්ටු වුනොත්
Read More
SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates