Showing posts with label WEB. Show all posts
Showing posts with label WEB. Show all posts

Friday, February 14, 2014

Web Browser එක Notepad එකක් විදියට පාවිච්චි කරමුද ...?

ගොඩක් දෙනා අද කාලයේ web එකේ මොකක් හරි browse  කරලා ඒ results වල summery or note එකක් දාගන්න කරන්නේ NOTEPAD or STICKY NOTES use කරන එකනේ..
එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද මම කියලා දෙන්නේ , මේක මම Firefox හා Chrome වල test කළා මම හිතනවා අනිකුත් browser වලත් වැඩ කරවී කියලා



Read More

Friday, January 24, 2014

YouTube video playlist පිටින්ම download කරමුද ??

YouTube භාවිතා කරන ගොඩක් දෙනා මුහුණ පාන පොදු ගැටලුවක් තමයි YouTube tutorial වගේ දෙයක් අඩංගු සම්පුර්ණ playlist එකක් download කරගන්නේ කොහොමද කියන එකයි...

විවිධ ක්‍රම තිබුනත් ගොඩක්ම ලේසි පහසුම ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ..


ඒ සදහා පහත පියවර අනුගමය කරන්න...
Read More

Thursday, December 12, 2013

CHALLENGE EVERYTHING --> www.hemadema.com


CHALLENGE EVERYTHING හෙවත් kavindathennakoon.blogspot.com යටතේ ඔබ හමුවට පැමිණි මෙම blog අඩවිය  අද සිට www.hemadema.com ලෙස ඔබ හමුවට එන බව සතුටින් දන්වා සිටිමි....
Read More

Sunday, April 1, 2012

බ්‍රව්සර් යුද්ධය-3


Internet Explore - FireFox - Google Chrome

මෙ අතර FireFoxහි ප්‍රදාන නිර්මාපකයා ගුගල්(Google) සාමගමේ සේවට යාම සමගම තෙවන බ්‍රව්සර් යුද්ධය ඇරබුනි,ඒ Internet Explorer - FireFox - Google Chrome අතර තුන්කොන් යුද්ධයකි.


Internet Explorer මෙම යුද්ධය  සමග සිටියද ලොකු තරගයක් දිමට එයට නොහැකි විය එ වෙනුවට එය FireFoxහි පාරේ යමින් එහි අතුරු මුහුනත එ ආකාරයට දියුණු කරන ලදි (IE 9.0) හා  Windows 7 දියුණු කිරිම අරම්භ කරන ලදි.



Internet Explorer නමුත් සමග හැප්පුන විදියට Chrome සමග හැප්පිමට FireFox හට නොහැකි විය එ දෙකම නොමිලේ නිකුත් කිරිම නිසා හා Chrome යනු Internet Explorer,FireFox OS(user privilegence) එක මත මෙන් නොව ඝෘජුවම Hardware(kernal privilegence) සමග ගනුදෙනු කරන බ්‍රව්සරක් විමය.එනිසා ඉතා වෙගවත්ව වෙබ් පිටු නැරඹිට අවස්තාව සැලසිනි.


එමෙන්ම FireFox අසාර්තක විම 2011 දි සිදුවිය එය කොපමනද කියනවානම් එක් වසරක් තුල FireFox හට   4,5,6,7,8,9   යන version නිකුත් කිරිමට සිදුවිය.එමෙන්ම එම කාලයෙදි FireFox crash විම් Stuck විම් පරිඝනකයේ වෙගය(speed) ආඩාල කිරිම් සිදුකල නිසා ජනයා FireFox අතහැර Chrome භාවිතයට පටන් ගන්නා ලදි..


මෙසේ යනවිට Internet Explorer,FireFox හි වෙළද පොළ කොටස් කෙමෙන් කෙමෙන් පහත වැටුනු අතර Chrome හි වෙළද පොළ කොටස් ඉහල යන ලදි.


එමෙන්ම මෙම යුද්ධය වෙනතකට හරවමින් Mozilla සමගම විසින් FireFox වෙනුවට Aurora නම් අලුත් ව්‍යාපෘතියක් දියත් කලත් එමගින් ලොකු තරගයක් දිමට නොහෑකි විය.


එමෙන්ම chrome CHROME OS,ANDROID OS,GOOGEL SEARCH,GMAIL..අඩිපාරේ යමින් අදවන විට ඉතාමත් වේගයේන් වෙළද පොළ ආක්‍රමණය කරමින් සිටි.
Read More

බ්‍රව්සර් යුද්ධය-2


Internet Explorer-Mozilla FireFox


 පළමු යුද්ධය  අවසන් වුයේ 1998  Netscape Navigater බ්‍රව්සර්යේ ප්‍රදාන කෙතයන් මහජනයට නිකුත් කරය,යටතේ ඇමෙරිකාවේ ලාභ නොලබන ආයතනයක් වන Mozilla Foundation මෙම මුලාශ්‍ර කෙතය පදනම් කරගෙන 2002 දි  Mozilla 1.0 නිපදවිය


එහෙත් මෙය ලොකයේ හොදම මිල හෙවත් නොමිලේ මහජනයා වෙතට ආවේ 2004 නොවැම්බර් 9 දා Mozilla FireFox 1.0 නමිනි.


මෙහි කිර්ති නාමය මිට පෙර වැඩ්වෙමින් පැවතුනේ 2004 ජුලි මස Internet Explorer හි ආරක්ශක දෝශයක් වන Download.ject attark මතුවු විට විකල්ප බ්‍රව්සරක් ලෙස FireFox මහජනයා  අතර මෙය ජනප්‍රිය විය..


මෙය දෙවන බ්‍රව්සර් යුද්ධයට පාර කෑපිමත් විය,එමෙන්ම FireFox 2.0 නිකුත් කිරිම සමගම එය download කරගත් පිරිස 20 කෝටිය ඉක්ම විම සමග එයට තරගයක් දිමට සිදුවුනේ Internet Explorer 6 තවදුරටත් නොමිලේ දිමෙන්ය.


එමෙන්ම 2005දි PC World මගින් ලොකයේ හොදම පරිඝණක නිපදවිම් 100යේ පළමු ස්තානය FireFox දිමේන් මෙම යුද්ධය  තවත් දරුණු විය.


මෙසේ කාලය යනවිත් Internet Explorer හි වෙළද පොළ කොටස් කෙමෙන් කෙමෙන් පහත වැටුනු අතර FireFox හි වෙළද පොළ කොටස් ඉහල යන ලදි.


නිල නොවන පරිදි මෙම යුද්ධය අවසන් වුයේ FireFoxහට ජයග්‍රහන ලබා දෙමිනි තෙවන බ්‍රව්සර් යුද්ධයට  පාර කපමිනි...

Read More

බ්‍රව්සර් යුද්ධය-1




Netscape Navigater-Internet Explorer

1991 පෙබරවාරි 26 දින ටිම් බර්නර්ස් විසින් තමන් සේවය කල CERN ආයතනයේ සගයන්ට ලෝව ප්‍රතම වෙබ් බ්‍රව්සරය හදුන්වා දෙන ලද්දේ.


නමුත් මහජනයා අතර ජනප්‍රිය වුයේ මෙම බ්‍රව්සරය නොවේ "මොසැයික් (Mosaic)"ය.මාක් ඇන්ඩ්‍රීසන්,එරික් බීනා සමග නිරිමාණය කල මෙ බ්‍රව්සර 1993 අප්‍රේල් 22 මහජනයාට නිකුත් කරන ලදි..


මොසැයික් යනු ප්‍රතම ජන සතු බ්‍රව්සර පමණක් නොව එය ග්‍රැෆික් ආශ්‍රය කල ලොව ප්‍රතම බ්‍රව්සරයි.පසුව අවසර ගත් තවත් සමාගම් කිහිපයක් මොසැයික් තාලයේ බ්‍රව්සර් හදන ලදි,එවා නම් Spry Mosaic,Spyglass Mosaic


මොසැයික් මෙසේ බෝවෙමින් පවතින කල 1993 නොවැම්බර් 14 දින එහි නිර්මපකයකු වන මාක් ඇන්ඩ්‍රිසන් වෙනමම සමාගමක් හදා Mosaic Netscape බ්‍රව්සර ලොවට ඉදිරිපත් කරන ලදි,පසුව එහි සමාගම් නාමය Netscape Communication Coperation ලෙස වෙනස් කල Netscape Navigater (1994-10-13) නම් බ්‍රව්සරය ලොවට ඉදිරිපත් කරන ලදි.


1995 මැද භාගයදි MicroSoft සමාගමද මොසැයික් පදනම භාවිතාකර 1995 අගෝස්තු වෙදි Internet Explorer 1.0 ලොවට හදුන්වා දෙන ලදි..


1993 ජුලි එළිය දුටු open source වර්ගයේ බ්‍රව්සරක් වන Lynx හට නැවිගෙටර් හට තරගයක් දෙන්නට සමත් නොවිය,නමුත් Internet Explorer නම් නැවිගෙටර්  හට ලොකු තරගයක් විය,මෙයයි ලොව ප්‍රතම බ්‍රව්සර් යුදධයි..


නැවිගෙටර්  හට කොපමණ පිඩනයක් එල්ල වුනාද කියතොත් 1995දි  windows 95 සමග නොමිලේ Internet Explorer ලබා දුන් අතර එනිසා මුදල් ගෙවා නැවිගෙටර්   මිලට ගෑනිම ජනායා අත්හරින ලදි,එනිසා 1988 දි නැවිගෙටර්   යලි ගොඩ නො එන පරිදි වැටුනි එ එම යුද්ධය අවසන් කරමිනි.

(මෙම යුද්ධය නිසා මෙ බ්‍රව්සර් 2කම අන්තර්ජාලයේ සම්මත තත්ව වලට පටහැනි නිසා [w3c specifications]ජනයාට දැඩි අපහසුතා විදිමට සිදුවිය..)

Read More

Saturday, March 31, 2012

Google Chrome


Project Chromium යනු open source තේමා කරගත් ව්‍යාපෘතියක් වන අතර එහි එක් කොටසක් වනුයේ නම් chrome වෙබ් බ්‍රව්සරයි.මෙම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම Google විසින් නඩත්තු කරනු ලබයි.මෙම ව්‍යාපෘතිය යටතේ Chromium OS(cloud base) Opearating System නම් එකක්ද පවති. windows අතුරු මුහුණත සදහා chrome ද linux අතුරු මුහුණත සදහා chromium ද යන අකාරය web browser ව්‍යාපෘති 2ක්ද ක්‍රියාත්මක වේ.

කොහොම උනත් "වදයක් වෙන්න එපා" කියන තෙමා පඨය යටතේ ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතිය සතු විශේෂ ලක්ෂණ කිහිපයක් ඇත එම විශේෂ ලක්ෂණ නිසාම මෙම වෙබ් බ්‍රව්සරය සැබවින්ම වදයක් නොවේ ,

එම විශේෂ ලක්ෂණ නම්....

*.මෙම බ්‍රව්සර ක්‍රියාත්මක වනුයේ ඝෘජුවම පරිඝණකයේ Hardware සමග නිසා වෙගය(speed) අතින් අනිකුත් බ්‍රව්සර වලට වඩා ඉදිරියෙන් සිටි.

*.අනිකුත් බ්‍රව්සර මෙන් නොව පරිඝණකයේ මතකය (RAM)භාවිතයේදි භාවිතා නොකල මතක (RAM) ධාරිතාවෙන් 40-50 % ප්‍රමාණයක් භාවිතයට ගනි.( අධික මතක ප්‍රමාණයක් )

*.open කර ඇති tab සදහා වෙන වෙනම process run කිරිම මෙහි ඇති වැදගත්ම ලක්ෂණයකි( අධික මතක ප්‍රමාණයක් භාවිතා කරනුයේ මෙම ක්‍රියාවලිය නිසාය). [ windows වල task manager open කර processes tab බලන්න] මෙම නිසා tab එකක් stuck වු විට ඊට ආදල process පමනක් kill(end process) කර සුපුරුදු ලෙස භාවිතා කල හැකිය..

***වාඩා වැදගත්ම දේ වනුයේ chrome හට එයටම ආවෙනික task manager එකක් පවති keyboard එකේ "shift + esc" කර බලන්න.
Read More
SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates