පොඩි දෙයයි කරන්න ඔනි..පහත දැක්වෙන් link එකට ගිහින් එ software එක download කරගෙන,
ඊට පස්සේ right click කරලා "Run As Administrator" select කරන්න..
සැ.යු.
- මෙය කරන අවස්තාවේ dongle එක අන්තර්ජාලයෙන් විසන්ධි කර තබන්න.එ වගේම අදාල "Mobile Partner " Software එකද Close කර තබන්න.
- මෙසේ කිරිමෙන් dongle එක UNLOCK විමක් සිදුනොවේ.
![]() |
Download |