Saturday, February 2, 2013

1. Java Install කිරීම හා Configure කිරීම - 3 Tier Business Application part iii

මේ සදහා වාඩාත් යොග්‍ය වන Version එක වනුයේ Java 1.6ය.JBOSS fully Java 1.7 වලට compatibility නොවන නිසාය.Netbeans IDE එක JBOSS 4,5,6 යන Version වල පමණක් සහයෝගය දැක්වීම හා එම  Version Java 1.6 පාදක කරගෙන run වීම එයට අමතර හේතුවකි.වඩා හොද ප්‍රථිපල සදහා 32bit මෘදුකාංග යොදගන්න..

Java 1.6 Download කිරීමට මෙම link එකට පිවිසෙන්න 


  install කරගන්නා අකාරය පහත දැක්වේ....










Java Path එක සකසා ගැනීම

Goto Installed Location and Coping the path in to BIN Directory 


Right Click My Computer and Select Properties  after select "Advanced System Setting" on the right hand side


Click "Environmental Variables" 



Click Edit and put semicolon ";" and paste copied path



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates