එහි ඇති Services tab එක click කරන්න
එහි ඇති Servers right click කර New Servers යන්න select කරන්න,අනතුරුව එන window එකින් JBOSS Application Server තෝරා Next click කරන්න
ඔබ පළමු වතාවේ Netbeans use කරනවානම් මේ ආකාරයට දිස්වේ
Browse button එක click කර ඔබ පරිඝනකයේ JBOSS location එක සොයා දෙන්න "bin" එක නොවේ
Next button එක click කරන්න
Finish button එක click කරන්න
පරීක්ෂා කිරීම සදහා servers යටතේ ඇති jboss යන්න right click කර run තෝරන්න
සාර්ථකව jboss configure කලානම highlight කල ඇති අකාරයේ පනිවිඩයක් දැක ගත හැකිය,එසේ නොමැතිනම් web browser එකහි "localhost:8080" type කර පරීක්ෂා කල හකිය..
******