පරිඝනකය පාවිච්චි කරලා මොනා හරි දෙයක් කරනකොට එය තුල
එහෙම නැත්නම් Processer එක තුල Process වීමක් සිද්ද වෙන්න ඔනි කියලා ඔයාලා
දන්නවානේ අන්න ඒ Process එක Processer එකට ගමන් කරන් මාර්ගය එහෙම නැත්නම් Process
එක Processer එකට ඇතුලුවන හා පිටවන සිදුරට තමයි ඔය CORE එක කියන්නේ
නමුත් මේක ඇත්තටම වෙන්නේ මේ වගේ දෙයක් , ඒ
කියන්නේ Process එක Processer එක තුල තියන
සිදුර හරහා යාමක් වගේ දෙයක් සරලවම කිවිවොත්
මේ CORE කතාව ලෝකෙට ආවේ Core2Duo , Dual Core කියන
ඒවාගෙන් නෙවෙයි PI ,PII ,PIII වගේ Processer වලත් මේක තිබ්බා , එහිදී මේ Process
එක run වීම සිදුවුනේ කාල හුවමාරු ක්‍රමයටයි (Time sharing) .ඒ කියන්නේ එක Process
එකක් අවසන් වනතුරු අනෙක් Process වලට බලා සිටීමට සිද්ද වීමෙන් ඒ වගේම එම Processer
වල තිබ්බේ CORE 1ක් පමණයි .
මෙම ක්‍රියාවලිය නිසා පරිඝනකය මන්දගාමී වන නිසා intel
සමාගම ලෝකෙට අලුතින් HT Technology එක හදුන්වාදීම කලා ඒ කියන්නේ Hyper Threadding
Technology එකෙන් ඔවුන් කලේ Processer එක තුල බොරු CORE එකක් එහෙම නැත්නම් Virtual
CORE එකක් නිර්මාණය කර Process run වීමට සැලැස්වීමය.එම නිසා මන්දගාමී ස්වරූපය බොහෝදුරට
මගහරවා ගැනීමට හැකිවුනා . Processer එක රැවටීමක් වගේ දෙයක් තමයි එක ඒ කියන්නේ
Processer එකට පෙන්නේ CORE 2ක් වුනත් ඇත්තෙන්ම් තියෙන්නේ CORE 1ක් (Physical CORE
+ Logical(Virtual) CORE)
ඊට පස්සේ තමයි ලෝකෙට Core2Duo , Dual Core කියන ඒවා ආවේ
ඒ දෙකේම CORE 2ක් තියනවා ඒවා Physical COREs 2ක් , එක හැබැයි HT ඒවාට වඩා වේගවත් ඒ
එය තුල ව්‍යාජ නොවන CORE 2ක් පවතින නිසා , අනෙක් කාරණය නම් මේ Core2Duo හි COREs
2ක් දෙපසද , Dual Core හි COREs 2ක එක මත
එක පිහිටන නිසා මෙවගේ heat වීමේ වෙනසක් පවතියි ..
එක නිකම් මේ වගේ
දැන් අලුතින් එන Processer වල CORE 2කට අමතරව HT
Technology එකද ඇතුලත් කරලා තියෙන්නේ ඒ කියන්නේ එකපාර Process 4ක් run කරන්න
පුලුවන්
ඒ වගේම intel CORE I3 I5 I7 Processer වල CORE හා HT ප්‍රමාණයද
වැඩි කර ඇත
I3 CORE 2 THREAD 2
I5 CORE 2 THREAD 4
I7 CORE 4 THREAD 8
generation එක අනුව මෙම අගයන් වෙනස් වේ....
සැයු
මෙවායේ ක්‍රියාකාරිත්වය මෙම රූපවලින් පෙන්වා ඇති තරම්
සරල ක්‍රියාවක් නොවන අතර මෙම CORE එක යනුද Electronic පරිපථයක් වේ දල අදහසක්
ලබාදීම පිණිස මෙසේ ඉදිරිපත් කරන ලද්දකි...