ලිනක්ස් terminal එක calculator එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති , එක කරන්න පුලුවන් ක්‍රම 2ක් තියනවා
----bash calculator එක install කිරීම
sudo apt-get install bc
ඊට පස්සේ එක terminal එක මගින් use කරන්න නම් පහත විදියට terminal එකේ enter කරන්න
echo 2+3 | bc
echo 2-3 | bc
echo 2*3 | bc
echo 6/2 | bc
----direct echo command මගින්
එකේනම් පොඩි දෙයයි කරන්න ඔනි terminal එකේ පහට විදියට use කලාම හරි
echo $[number1 operator number2]
echo $[2+3]
echo $[2-3]
echo $[2*3]
echo $[6/2]