Sunday, June 11, 2017

How to use “awk” in Linux–part 3 [Comparison operators & compound expression]

අද මම කියලා දෙන්නේ “AWK" programming සමග Comparison Operators හා Compound Expression යොදාගෙන Data process කරන විදිය

Comparison Operators

පළමුවෙන්ම Linux සමග භාවිතා කල හැකි Comparison Operators මොනද කියල අපි දැන ගනිමු.

  • >    – Greater Than
  • <    – Less Than
  • >=  – Equal or Greater than
  • <=  – Equal or Less than
  • ==  – Equal
  • !=   – Not Equal
  • <value> ~ /<pattern>/ – true if value match pattern
  • <value> !~ /<pattern>/ – true if value not match pattern

මේ සදහා සරල උදාහරණ කිහිපයක් පහත දැක්වේ


Compound Operators

පළමුවෙන්ම Linux සමග භාවිතා කල හැකි Compound Operators මොනද කියල අපි දැන ගනිමු.

  • &&    – AND Operator
  • ||    – OR Operator

මේ සදහා සරල උදාහරණ කිහිපයක් පහත දැක්වේ



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates