අද මම කියලා දෙන්නේ “AWK" programming සමග Comparison Operators හා Compound Expression යොදාගෙන Data process කරන විදිය
Comparison Operators
පළමුවෙන්ම Linux සමග භාවිතා කල හැකි Comparison Operators මොනද කියල අපි දැන ගනිමු.
- > – Greater Than
- < – Less Than
- >= – Equal or Greater than
- <= – Equal or Less than
- == – Equal
- != – Not Equal
- <value> ~ /<pattern>/ – true if value match pattern
- <value> !~ /<pattern>/ – true if value not match pattern
මේ සදහා සරල උදාහරණ කිහිපයක් පහත දැක්වේ
Compound Operators
පළමුවෙන්ම Linux සමග භාවිතා කල හැකි Compound Operators මොනද කියල අපි දැන ගනිමු.
- && – AND Operator
- || – OR Operator
මේ සදහා සරල උදාහරණ කිහිපයක් පහත දැක්වේ