Internet Explorer-Mozilla FireFox
පළමු යුද්ධය අවසන් වුයේ 1998 Netscape Navigater බ්‍රව්සර්යේ ප්‍රදාන කෙතයන් මහජනයට නිකුත් කරය,යටතේ ඇමෙරිකාවේ ලාභ නොලබන ආයතනයක් වන Mozilla Foundation මෙම මුලාශ්‍ර කෙතය පදනම් කරගෙන 2002 දි Mozilla 1.0 නිපදවිය
එහෙත් මෙය ලොකයේ හොදම මිල හෙවත් නොමිලේ මහජනයා වෙතට ආවේ 2004 නොවැම්බර් 9 දා Mozilla FireFox 1.0 නමිනි.
මෙහි කිර්ති නාමය මිට පෙර වැඩ්වෙමින් පැවතුනේ 2004 ජුලි මස Internet Explorer හි ආරක්ශක දෝශයක් වන Download.ject attark මතුවු විට විකල්ප බ්‍රව්සරක් ලෙස FireFox මහජනයා අතර මෙය ජනප්‍රිය විය..
මෙය දෙවන බ්‍රව්සර් යුද්ධයට පාර කෑපිමත් විය,එමෙන්ම FireFox 2.0 නිකුත් කිරිම සමගම එය download කරගත් පිරිස 20 කෝටිය ඉක්ම විම සමග එයට තරගයක් දිමට සිදුවුනේ Internet Explorer 6 තවදුරටත් නොමිලේ දිමෙන්ය.
එමෙන්ම 2005දි PC World මගින් ලොකයේ හොදම පරිඝණක නිපදවිම් 100යේ පළමු ස්තානය FireFox දිමේන් මෙම යුද්ධය තවත් දරුණු විය.
මෙසේ කාලය යනවිත් Internet Explorer හි වෙළද පොළ කොටස් කෙමෙන් කෙමෙන් පහත වැටුනු අතර FireFox හි වෙළද පොළ කොටස් ඉහල යන ලදි.
නිල නොවන පරිදි මෙම යුද්ධය අවසන් වුයේ FireFoxහට ජයග්‍රහන ලබා දෙමිනි තෙවන බ්‍රව්සර් යුද්ධයට පාර කපමිනි...