Saturday, May 4, 2013

phpmyadmin(XAMPP) Linux වල වැඩ නැතිද ???

XAMPP install කරාට පස්සේ ගොඩක් අයට මුහුණපාන ගැටලුවක් තමයි එහි phpmyadmin විවෘත නොවීම.එය හදා ගන්නා අකාරය තමයි අද මම කියල දෙන්නේ


XAMPP install කරන විදිය

XAMMP web site එකේ මෙය install කරන විදිය පැහැදිලිව ඉදිරිපත් කරලා තිබ්බත් සමහර Linux version වල super user හෙවත් root user access කිරීමේ ගැටලුව පවතිනවා..


මුලින්ම XAMPP  download  කරගැනීමට පහත link එකට යන්න 



පළමු පියවරේදී එය Linux වල opt folder එකට extract කිරීමට terminal එක open කර පහත command එක enter කරන්න

sudo tar xvfz xampp-linux-1.8.1.tar.gz -C /opt

දැන් ඔබ එය install කරගෙන අවසන්ය...

XAMPP start කිරීමට 

sudo /opt/lampp/lampp start


දැන් ඔබ එහි ඇති phpmyadmin click කල විට පහත error message එක ලැබේ..එය ලැබෙනුයේ ඔබ permission නිවැරදිම හදා නොමැති විටය..



එය නිවරදි කරීමට terminal එකෙහි පහත command එක enter කරන්න

  • cd /opt/lampp/etc/extra/
  • sudo gedit httpd-xampp.conf

අනතුරුව ලැබෙන text editer එකෙහි පහත දැක්වෙන edit කිරීම කර save කරන්න



# since XAMPP 1.4.3

<Directory "/opt/lampp/phpmyadmin">

    AllowOverride AuthConfig Limit

    Order allow,deny

    Require all granted

    Allow from all

</Directory>




දැන් පහත අකාරයට XAMPP නැවත ආරම්භ කර බලන්න....phpmyadmin නිවැරදිව වැඩ කරවී.......





SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates