Monday, July 29, 2013

Linux එක්ක C/C++ code කරමුද ?

මා මෙහිදි compiler එක විදියට යොදාගනු ලබන්නේ GNU gcc/g++ compiler එකයි.මේ සදහා විවිධ compilers තිබුනත් බොහෝදෙනෙක් භවිතා කරන ජනප්‍රිය compiler එක මෙයයි...



Ubuntu,Mint,Fedora ව්‍යපෘති වල සමහර Operating Systems වල මෙම compilers "default" install වී පැමිණේ..



ඒ මෘදුකාංග install වී ඇතිද යන්න බැලීමට terminal එකෙහි පහත command enter කරන්න.


  • C සදහා :- gcc -v or gcc --version
  • C++ සදහා :- g++ --version

compiler එක install කිරීම සදහා terminal එක open කර පහත command එක enter කරන්න.

sudo apt-get install build-essential

මෙමගින් C/C++ සදහා අවශය සියලුම libraries ස්ථාපනය වේ

compilers පරීක්ෂා කිරම සදහා 

*. C - compiler එක සදහා

  • open terminal
  • sudo gedit main.c
  • enter following code and save

#include<stdio.h>
#include<stdlib.h>
int main()
{
printf("\nHello World,\nThis is first C program in Linux\n\n");
return(0);
}

  • compile and run කිරීමට terminal එකේ පහත command enter කරන්න
    • compile :  gcc -Wall -W -Werror main.c -o Helloworld [ The options -Wall -W and -Werror instruct the compiler to check for warnings.]
    • run : ./Helloworld 

*. C++ - compiler එක සදහා

  • open terminal
  • sudo gedit main.cpp
  • enter following code and save

#include<iostream>
using namespace std;
int main()
{
cout<<"\nHello World,\nThis is my first C ++ program on Linux\n\n"<<endl;
return(0);
}

  • compile and run කිරීමට terminal එකේ පහත command enter කරන්න
    • compile :  g++ -Wall -W -Werror main.cpp -o Helloworld [ The options -Wall -W and -Werror instruct the compiler to check for warnings.]
    • run : ./Helloworld 


සැයු : 
  • මෙම code run කිරමේදී permission සම්බන්ද errors ලැබෙනම් , පහත command terminal එකේ enter කර run කරන්න
  • sudo chmod +x Helloworld
  • g++  main.cpp or gcc main.c භාවිතා කිරමෙන් C/C++ වල default "a.out" executable file එක සැදේ...



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates