Monday, August 12, 2013

WAMP Server එක Windows 7/8 වල වැඩ නැතිද.....?

බොහෝ දෙනෙක් PHP MYSQL code කිරිම සදහා බහුලව Windows වල භවිතා කරනුයේ WAMP Server  එකය...

නමුත් සමහර Windows 7/8 version සමග WAMP Server එක install කරනකොට error  එකක් ලැබිම හෝ install කර RUN කිර්මෙදි WAMP icon එක "YELLOW/ORANGE" පැහැයෙන් දිස්වනු ලැබේ...





මේසේ වනුයේ APACHE Service එක නිවැරදිව start නොවිමය..ඔබ එම APACHE Service install කිරිමට උත්සහා කලවිට ඔබට පහත error message එක දක්නට ලැබෙ...



(APACHE Service සදහා මෙම dll එක අවශය වේ)

මෙම MSVCR100.dll  file එක බොහෝවිට Visual Studio සමග ඉන්ස්ටල්ල් වේ..

Visual Studio install නොකර මෙම ගැටලුව විසදිමටනම් ඔබට manually මෙම dll file එක install කිර්ම කල යුතුවෙ..

එසදහා පහසුම ක්‍රමයක් ලෙස Microsoft Visual C++ 2010 SP1 Redistributable  install කිරිම මගින් විසදාගත හැකිය..

For Windows 32 :  VC10 SP1 vcredist_x86.exe

http://www.microsoft.com/download/en/details.aspx?id=8328

For Windows 64  : VC10 SP1 vcredist_x64.exe

http://www.microsoft.com/download/en/details.aspx?id=13523



සියල්ල සම්පුර්ණයි....

දැන් APACHE Service  එක re-install කිරිම මගින් WAMP Server එක නිවැර්දිව run/online කල හැකිය (GREEN COLOR)

APACHE Service  එක re-install කිරිම click --> Install Service



මෙවැනි message එකක් ලැබුනොත් "Allow Access" කරන්න..පහත විදියට


WAMP Re-start කිර්මෙන් ඔබට ONLINE වුනු WAMP Server එක දැකගත හැකිය...




SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates