Saturday, September 14, 2013

PASSWORD නැතුවම LOGIN වෙමු - UBUNTU/MINT/ZORIN/PINGUY/PEAR...etc



UBUNTU/MINT/ZORIN/PINGUY/PEAR Linux අද කාලයේ බොහෝදෙනා භාවිතා කරන අතිශය ජනප්‍රිය FREE OPEN SOURCE මෙහෙයුම් පද්ධති වේ..මෙවාහි  SOURCE CODE මහජනයාට නොමිලේ භාවිතා කිරීමට හැකිවනසේ RELEASE කර ඇති නිසා බොහෝ මෘදුකාංග නිරමාණ කරුවන් මෙහි ආරක්ෂිත මුරපද [PASSWORD] BREAK කර එය තුලට  ඇතුල්වීමට
ක්‍රම ඉදිරිපත් කර ඇත..එවැනි අති සාරිථක ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ....




ඔබගේ පරිඝනකය DUAL BOOT නෙවෙන එකක් නම් LINUX distro එක load වීමට පෙර SHIFT key එක PRESS කරගෙන ඉන්න [HOLD] , එවිට ඔබට GRUB window එක OPEN කරගත හැකිය...



ඉහත රුපයේ ආකාරයට RECOVERY MODE එක තෝරා ENTER කරන්න..



අනතුරුව ලැබෙන GUI එකෙන් ඉහත දක්වා ඇති ආකාරයට ROOT තෝරා enter කරන්න...

දැන් ඔබට LINUX TERMINAL එක දැක ගත හැකිය....


  • SCREEN CLEAR කිරමට 
    • "clear" type කර enter කරන්න.
  • පහත command පිළිවලින් enter කරන්න..
    • ls /home <- user name එක අමතකනම් බලාගැනීමට..
    • mount -rw -o remount / <- read write permission set කිරීමට
    • passwd username <- අවශය username එක
  • ඉහත පියවර නිවැරදිම කාලවිට පහත අකාරයට් password එක enter කරන්න කියා message එකක් දක්නට ලැබේ 
  • passwd username
    Enter new UNIX password:******
    Retype new UNIX password:******

  • password changed successfully කියන message එක ලැබුනේනම් ඔබ නිවැරදිව එය කර ඇත
  • reboot කියා type කර සමානය ආකාරයට linux වෙතට log වෙන්න ඔබ අලුතින් enter කල password එක භාවිතා කර..



සැයු:

අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න..මෙම commands වැඩ කරනුයේ UBUNTU හා UBUNTU based හෝ ඊට සමාන KERNEL වල පමණි...


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates