Wednesday, November 27, 2013

වෙන කෙනෙක් log වෙලා තියන PC එකක Password හොරාට වෙනස් කරමුද ???? [ Windows OS ]

අද මම කියලා දෙන්නේ වෙන කෙනෙක් log වෙලා තියලා ගිය PC එකක Password එක වෙනස් කරන විදියයි....මේ post එක දකින ඕනිම කෙනෙක් කියයි එක හරි ලේසියි control panel වලට ගිහින් user account වලින් වෙනස් කරන්න පුළුවන් කියලා ...

නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ අර කෙනාගේ password එක නොදැන එය වෙනස් කිරීමට windows GUI එක මගින් ඉඩ නොදීමයි..






දැන් අපි බලමු එක කොහොමද කරන්නේ කියලා....


  • command prompt එක "Run As Administrator" mode එකින් open කරගන්න..
  • user නමේ එක බලාගැනීමට පහත command එක enter කරන්න..[පහත රුපයේ පරිදි]
    • net users



  • password එක වෙනස් කිරීමට අවශ්‍ය user name එක සොයාගෙන පහත command එක enter කරන්න...
    • net user <user name> <space> <password>




  • මෙය නිවරදිව කළානම් ඔබට "password changed successfully" කියලා message එකක් දැක ගත හැකිය..

සැයු : අන් අයට හිංසා කිරීමට යොදා නොගන්න අධ්‍යාපනය කටයුතු වලට පමණක් භාවිතා කරන්න...මෙය windows 2000/xp/7/8[not 8.1] වල සර්ථකව ක්‍රියාත්මකවේ..


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates