Saturday, November 9, 2013

PASSWORD නැතුවම LOGIN වෙමු (part ii) - FEDORA


FEDORA යනු  අද කාලයේ බොහෝදෙනා භාවිතා කරන අතිශය ජනප්‍රිය FREE OPEN SOURCE මෙහෙයුම් පද්ධති වේ..මෙවාහි  SOURCE CODE මහජනයාට නොමිලේ භාවිතා කිරීමට හැකිවනසේ RELEASE කර ඇති නිසා බොහෝ මෘදුකාංග නිරමාණ කරුවන් මෙහි ආරක්ෂිත මුරපද [PASSWORD] BREAK කර එය තුලට  ඇතුල්වීමට
ක්‍රම ඉදිරිපත් කර ඇත..එවැනි අති සාරිථක ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ....


ඔබගේ පරිඝනකය DUAL BOOT නෙවෙන එකක් නම් LINUX distro එක load වීමට පෙර SHIFT key එක PRESS කරගෙන ඉන්න [HOLD] , එවිට ඔබට GRUB window එක OPEN කරගත හැකිය...


මේ window එක open වූ පසු keyboard එකේ කැමති key එකක් press කරන්න


දැන් keyboard එකේ "e" key එක press කරන්න එවිට පහත window එක දැක ගත හැකිය..


ඉහත රුපයේ පරිදි "root=/" සමාන line එක තෝරාගෙන keyboard එකේ "e" key එක press කරන්න එවිට GRUB edit mode එකට පිවිසිය හැකිය...

ඉහත රුපයේ පරිදි highlight උන line එකේ space එක තියලා 1 enter කරන්න...අනතුරුව keyboard එකේ "b" press කරන්න

එවිට පරිගණකය re-start වීමට පටන් ගනී...ඔබට වෙනදා දකින GUI එක වෙනුවට terminal එක පමණක් දැක ගත හැකිවේ...



දැන් එම terminal එකේ පහත command enter කරන්න


  • SCREEN CLEAR කිරමට 
    • "clear" type කර enter කරන්න.
  • පහත command පිළිවලින් enter කරන්න..
    • ls /home <- user name එක අමතකනම් බලාගැනීමට..
    • mount -rw -o remount / <- read write permission set කිරීමට
    • passwd username <- අවශය username එක
  • ඉහත පියවර නිවැරදිම කාලවිට පහත අකාරයට් password එක enter කරන්න කියා message එකක් දක්නට ලැබේ 
  • passwd username
    Enter new UNIX password:******
    Retype new UNIX password:******

  • password changed successfully කියන message එක ලැබුනේනම් ඔබ නිවැරදිව එය කර ඇත
  • reboot කියා type කර සමානය ආකාරයට fedora වෙතට log වෙන්න ඔබ අලුතින් enter කල password එක භාවිතා කර..



සැයු:

අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න..මෙම commands වැඩ කරනුයේ FEDORA හා  FEDORA  based හෝ ඊට සමාන KERNEL වල පමණි...


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates