Saturday, December 14, 2013

Windows වල Hibernate mode එක enable කරමුද ?????



Microsoft සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන Windows 8/8.1 සමග Windows 7/XP සමග පැවති HIBERNATE mode එක disable වී පැමිණේ මෙනිසා බොහෝදෙනෙක් ලොකු අපහසුතාවලට පත්වුනා එය enable කිරීමට නොදන්නාකම නිසා..




Microsoft සමාගම එය completely disable නොකළ නිසා userලා හට එය පහසුවෙන් enable කරගැනීමට හැකිය..ඒ සදහා පහත ක්‍රියාපිලිවල අනුගමනය කරන්න..


  • keyboard එකේ "win key" + "R" press කරන්න
  • ලැබෙන windows එකේ පහත command එක type කර enter කරන්න

  • අනතුරුව ලැබෙන window එකෙන් පහත පරදී HIGHLIGHT කර ඇති විදියට කරන්න





Hibernate option එක tick කර "Save Changes" click කරන්න..


නිවැරදිව කලානම් ඉහත ආකාරය ඔබට Hibernate mode එක enable වී ඇති අයුරු දැක ගත හැකිය...



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates