Friday, January 24, 2014

YouTube video playlist පිටින්ම download කරමුද ??

YouTube භාවිතා කරන ගොඩක් දෙනා මුහුණ පාන පොදු ගැටලුවක් තමයි YouTube tutorial වගේ දෙයක් අඩංගු සම්පුර්ණ playlist එකක් download කරගන්නේ කොහොමද කියන එකයි...

විවිධ ක්‍රම තිබුනත් ගොඩක්ම ලේසි පහසුම ක්‍රමයක් තමයි අද මම කියලා දෙන්නේ..


ඒ සදහා පහත පියවර අනුගමය කරන්න...


  • Free YouTube Download කියන software එක download  කරගන්න



  • එය install කරගෙන open කරන්න


  • YouTube හි ඔබට අවශ්‍ය playlist එකට ගොස් එහි URL එක copy කරගන්න




  • දැන්  "Free YouTube Download" එකෙහි "PASTE" කියන button එක CLICK කරන්න එවිට පහත පරිදී playlist එකට අදලා සියලුම details ඔබට දැකගත හැකිය

  • ඔබට මෙහිදී playlist එකහි ඇති මුලු videos ගණන හා total size එක ඔබට download කරගත හැකිය , එමෙන්ම download විය යුතු file type එකද සැකසිය හැකිය....



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates