Friday, February 14, 2014

Web Browser එක Notepad එකක් විදියට පාවිච්චි කරමුද ...?

ගොඩක් දෙනා අද කාලයේ web එකේ මොකක් හරි browse  කරලා ඒ results වල summery or note එකක් දාගන්න කරන්නේ NOTEPAD or STICKY NOTES use කරන එකනේ..
එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද මම කියලා දෙන්නේ , මේක මම Firefox හා Chrome වල test කළා මම හිතනවා අනිකුත් browser වලත් වැඩ කරවී කියලා







මේ සදහා Firefox හෝ Chrome යන browser වලින් එකක් open කර URL එක ලෙස Address Bar එකේ පහත code එක enter කරන්න.. එවිට ඔබට ඔබේ browser එක Notepad එකක් ලෙස දැකිය හැකිය

අමතර දැනුමට : මෙම code එක HTML5 base උන code එකකි.


data:text/html, <html contenteditable>


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates