Wednesday, March 19, 2014

GRUB එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරමුද ??

dual boot තියන පරිගණක භාවිතා කරන අයටනම් මේ GRUB කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැනේ .. සරලව කියනවානම් grub කියන්නේ පරිඝනකය on කරනවිට තිරයේ දිස්වන OS selection menu එක කියලා කියන්න පුලුවන් ,

අද මම කියලා දෙන්නේ

  • GRUB එකේ තියන OS order එක වෙනස් කරන්නේ කොහොමද කියන එක  හා
  • එම OS එකක name එක වෙනස් කරගන්න ආකාරයයි..


මේ මොනාද කරන්න ගියත් ඔබ අනුගමය කලයුතු මුලික දෙයක් තිබෙනවා ඒ සදහා පළමුව LINUX වලට log වී terminal එක open කරගන්න.පහත command එක enter කරන්න එවිට GRUB එක gedit editor එකෙහි open වේ..[gedit වෙනුවට nano editor වුවද use කල හැකිය]

gksudo gedit /boot/grub/grub.cfg




GRUB එකේ තියන OS එකක name එක වෙනස් කිරීම...

OS name එක වෙනස් කිරීම සදහා පහත පෙන්වා ඇති ආකාරයට වෙනස් කර SAVE කර පරිඝනකය restart කරන්න

### BEGIN /etc/grub.d/30_os-prober ###
menuentry "Windows 7 (on /dev/sda1)" {
insmod ntfs
set root=’(hd0,1)’
search –no-floppy –fs-uuid –set 2c72f8d872f8a7aa
chainloader +1
}
### END /etc/grub.d/30_os-prober ###

### BEGIN /etc/grub.d/30_os-prober ###
menuentry "My Windows (on /dev/sda1)” {
insmod ntfs
set root=’(hd0,1)’
search –no-floppy –fs-uuid –set 2c72f8d872f8a7aa
chainloader +1
}
### END /etc/grub.d/30_os-prober ###


GRUB එකේ තියන OS එකේ order එක වෙනස් කිරීම...

මේ සදහා පහත පෙන්වා ඇති අකාරය වෙනස් කර SAVE කර පරිඝනකය restart කරන්න

### BEGIN /etc/grub.d/30_os-prober ###
menuentry "Windows 7(on /dev/sda1)" {
    insmod ntfs
    set root='(hd0,1)'
    search --no-floppy --fs-uuid --set 2c72f8d872f8a7aa
    chainloader +1
}
### END /etc/grub.d/30_os-prober ###

### BEGIN /etc/grub.d/10_linux ###
menuentry "Linux Mint 9, 2.6.32-21-generic (/dev/sda6)" --class linuxmint --class gnu-linux --class gnu --class os {
    recordfail
    insmod ext2
    set root='(hd0,6)'
    search --no-floppy --fs-uuid --set 32054218-5964-40c0-84e7-efb0cd3a3a2e
    linux    /boot/vmlinuz-2.6.32-21-generic root=UUID=32054218-5964-40c0-84e7-efb0cd3a3a2e ro   quiet splash
    initrd    /boot/initrd.img-2.6.32-21-generic
}
menuentry "Linux Mint 9, 2.6.32-21-generic (/dev/sda6) -- recovery mode" --class linuxmint --class gnu-linux --class gnu --class os {
    recordfail
    insmod ext2
    set root='(hd0,6)'
    search --no-floppy --fs-uuid --set 32054218-5964-40c0-84e7-efb0cd3a3a2e
    echo    'Loading Linux 2.6.32-21-generic ...'
    linux    /boot/vmlinuz-2.6.32-21-generic root=UUID=32054218-5964-40c0-84e7-efb0cd3a3a2e ro single
    echo    'Loading initial ramdisk ...'
    initrd    /boot/initrd.img-2.6.32-21-generic
}
### END /etc/grub.d/10_linux ###

මෙහිදී කරනුයේ BEGIN and END block වල පිහිටුම වෙනස් කිරීමය

සැයු :
  • මුලින් තිබු අකාරයටම නැවත පිහිටුවා ගැනීම සදහා පහත command එක terminal එකේ enter කරන්න
    • sudo update-grub
  • මුලික අවබෝදයක් නොමැතිව මෙය සිදුකිරීමෙන් වලකින්න


SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates