Sunday, August 7, 2016

Windows 10 Linux Bash එක්ක වැඩ කරමු


ඔන්න දැන්  Microsoft සමගම ඔවුන්ගේ  පාරිභෝගිකයන් හට  Linux Bash comands use කිරමට ඉඩ සලසා ඇත. අද මම කියල දෙන්නේ  කොහොමද ඔබේ පරිඝනකයේ  එය  install කරගන්න  ආකාරය ගැනයි. 



සමහර limitations නිසා සමහර අයට මෙය කිරීමට එවැනි  අවස්ථා ගැනත් මම අද සාකච්චා කරන්න බලපොරොත්තු වෙනවා

Prerequisites

In order to run Bash on Windows, please be sure to check the following prerequisites:
  1. AMD/Intel x64 compatible CPU
  2. Member of the (free) Windows Insider Program (Fast-Ring) - [Optional]
  3. Your PC must be running a 64-bit version of Windows 10 Anniversary Update build 14316 or later [Settings -> System -> About]
  4. Internet connection (550MB need for Bash installation)




Method - 01

Installation

මේ සදහා ඔබට පහත පියවරයන්  දෙක සිදුකල  යුතුය.
  1. Turn-on Developer Mode
  2. Enable the "Windows Subsystem for Linux (beta)" feature via the GUI 

Turn-on Developer Mode

  1. Click Settings -> Update and Security -> For developers
  2. Select the Developer Mode radio button



Enable the "Windows Subsystem for Linux (beta)" feature via the GUI 

  1. Hit start and search for "Turn Windows features on or off" 
  2. Select Windows Subsystem for Linux (beta)
  3. Click OK


සමහර limitations නිසා  Method-01 එක කිරීමේදී  ඔබට පහත error එක හෝ වෙනත් error එකක් අවොත් Method-02 අනුගමනය කරන්න


Method - 02

Installation

මේ සදහා ඔබට පහත පියවරයන්  දෙක සිදුකල  යුතුය.
  1. Turn-on Developer Mode (Check above) [Optional]
  2. Enable the "Windows Subsystem for Linux (beta)" feature via the Command line

Open a PowerShell prompt as administrator and run:

Click Start -> Type Power Shell ->Right Click and select "Run as Administrator" and then enter below Command

Enable-WindowsOptionalFeature -Online -FeatureName Microsoft-Windows-Subsystem-Linux



මෙම process එක සදහා  යම් කාලයක් ගතවේ , එය අවසන් වූ පසු පරිඝනකය restart කිරීමට message එයි , "Y" අකුර  press කරන පරිඝනකය restart කරන්න

restart වූ පසුව පහත පියවර  අනුගමානය  කරන්න

Run Bash on Windows

  1. Connect the internet 
  2. Open a command prompt
  3. Type bash press enter key
  4. Press "Y" and press enter

Done.


How to Work with Bash on Windows


මේ සදහා ක්‍රම 2ක්  ඇත

  1. Command Prompt එක Open කර bash ලෙස  type කරන්න
  2. Click Start -> Select "Bash on Ubuntu on Windows" මගින්

දැනුමට :
  • ඔබට අවශ්‍ය packages  "sudo apt-get install"  මගින්  install කරගත හැකිය
  • beta version  එකක් නිසා සමහර commands වල permission and security පිළිබද ගැටළු පවතී (Ex : ping , tracerote)



SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates