Monday, May 1, 2017

SSH Passwordless Login Using SSH Keygen




අද මම කියලා දෙන්නේ කොහොමද SSH log වෙන්නේ Passwordless method එක භාවිතා කරලා , අපි ගොඩක් වෙලාවට මෙම ක්‍රමය භාවිතා කරන්නේ Cronjob භාවිතා කර remote server එකක ඇති data SCP කිරීම වැනි කටයුතු වලදී






මෙම උදාහරණය සදහා මම ඉහත ආකාරයේ setup එකක් යොදාගන්නවා , මෙහිදී මට මුලිකව අවශ්‍ය වනුයේ client ගේ පරිඝනකයේ  සිට රුපයේ පරිදි ඇති Servers 4 ට Password enter කිරම රහිතව log වීමය.

මෙහිදී අප භාවිතා කරනුයේ Public/Private key encryption method එකය (ඉදිරි post එකක  මෙය ගැන විස්තර පලකරන්නම්)

මෙම key generate කිරීම සදහා පහත ක්‍රම 2කින් කැමති එකක් භාවිතා කල හැකිය

මුලින්ම Terminal එක open කරගන්න , පහත method 2 කින් එකක් භාවිතා කර key එක generate කරගන්න

රතු පාටින් සලකුණු කර ඇති ස්ථාන වලදී ඔබට කැමති data enter කල හැකිය , නමුත් මෙහිදී මම එම ස්ථාන සදහා default settings apply කළා , Enter key press කිරීමෙන් 

Method 01 

ssh-keygen




Method 02 (Recommended)

ssh-keygen -t rsa




දැන් අපි අපට අවශ්‍ය Public/Private key generate කරගෙන අවසානයි , දැන් අවශ්‍ය කරන remote server(s) වලට generate කරගත් Public key එක copy කිරීමට පහත command එක භාවිතා කරන්න

ssh-copy-id -i user@ip_address_server1
ssh-copy-id -i user@ip_address_server2
ssh-copy-id -i user@ip_address_server3
ssh-copy-id -i user@ip_address_server4

Ex : ssh-copy-id -i root@172.19.99.1


මෙම අවස්ථාවේදී අවසන් වතාවට ඔබගෙන් password එක enter කිරමට අසයි ,එහිදී ඔබ log වෙන account එකේ password එක enter කරන්න


SSH Passwordless Login එක verify කිරමට user@ip_address enter කර බලන්න










SITTHAMA

Sinhala Support


Followers

Designed By Seo Blogger Templates