Project එක නිරිමාණය කිරීම
මේ සදහා මම C# භාවිතා කරනු ලබයි . එයට එකී ප්‍රධාන හේතුවක් වන්නේ C# වලින් user friendly, colorful interface නිරිමාණය කිරීමේ හැකියාවක් ඇත , ඒ වාගේම ලෝකෙයේ භාවිතා වන 90% වන windows මෙහෙයුම් පදිධතිය මත පහසුවෙන් run කිරීමේ හැකියාවක් පැවතීමය
මම මේ සදහා visual studio 2012 භාවිතා කරයි.
මම client app එක සදහා C# windows form application එකක යොදාගනුලැබේ ..,
අලුත් project එකක් ලබා ගැනීමට File ---> New Project තෝරන්න , අනතුරුව ලැබෙන window එකින් visual C# වල windows form application තෝරා කැමති නමක් ලබාදෙන්න
මගේ database එකට ගැලපෙන ආකාරෙයේ interface එකක මම මෙහෙදී create කරගෙන ඇත,
textbox සදහා පිළිවලින් txtID,txtName,txtAge,txtAddress ද button එකට btnInsert යොදාගෙන ඇත
Service reference add කිරීම
ලැබෙන මෙම window එකින් "Advanced" යන්න තෝරන්න
මෙම window එකින් "Add Web Reference" යන්න තෝරන්න
ලැබෙන මෙම window එකහි URL එකට කලින් අපි copy කරගත් WSDL address එක paste කරන්න
WSDL Address එක ලබා ගැනීමට
අනතුරව enter කල විට එම web service එකහි අප implement කල methods දැක ගතහැකිය .
web reference name එකට කැමති නමක් ලබාදෙන්න , මෙම නම copy කරගන්න, අනතුරුව close click කරන්න
button එක double click කර අදාල code එක enter කරන්න , එම code එක download කිරීමට
අවසානයේ project එක run කල විට පහත ආකාරයට out put එක දැක ගත හැකිය , MySql open කර data insert වී ඇති ආකාරයද බලාගත හැකිය